topsybur.com යන නාමය ක්‍රියා විරහිත කර ඇත.blogspot.comයන නාමය නැවත භාවිතා කෙරේ




මාව ෆොලෝ කරන්න

Windows Genuine කරන්නේ මෙහෙමයි

Windows 7 Genuine කරමු.


Windows 7 Genuine කරන්න ක්‍රම දෙකක් තියෙනවා...

01.Genuine කියල Microsoft එකෙන් අල්ලන්න කලින්....
02.Genuine කියල Microsoft එකෙන් ඇල්ලුවට පස්සේ...

01.Genuine කියල Microsoft එකෙන් අල්ලන්න කලින්....

Genuine කියල Microsoft එකෙන් අල්ලන්න කලින් Windows Genuine කරගන්න පොඩි වැඩක් විතරයි කරන්න තියෙන්නේ.....පහල තියෙන link එකට ගිහින් Windows Loader එක Download කර ගන්න....



එක open කරලා install කරලා...COM එක restart කරලා බලන්න.....වැඩේ හරියට කරා නම් මෙන්න මේ වගේ එන්න ඕනි....


02.Genuine කියල Microsoft එකෙන් ඇල්ලුවට පස්සේ...

Genuine කියල Microsoft එකෙන් ඇල්ලුවට පස්සේ මෙහෙම වැටෙනවා...

දැන් මුලින්ම Remove-WAT-Chew-WGA කියන software එක දාගන්න ඕනි.....
මෙන්න ලින්ක් එක..  

මේක download කරලා Chew-WGA 0.9 Folder එකේ තියෙන "CW.exe " එක open කරලා එකේ තියෙන "Apply" Button එක ඔබන්න....දැන් COM එක Restart කරලා Windows Loader install කරගන්න....
දැන් වැඩේ ගොඩ......

****
සමහර අයගේ WINDOWS Genuine කියල වැටුනත් Desktop එකේ Wallpaper එක මාරු කරන්න බැරි නම් 
MY COMPUTER එකට ගිහින් Address Bar එකේ හරි WinKey +R වලින් එන RUN එකේ හරි මෙන්න මේ Code එක(C:\Users\nuwan\AppData\Roaming\Microsoft\Windows\Themes) Paste කරලා enter කරන්න...දැන් එන Folder එකේ තියෙන slideshow කියන File  එකයි TranscodedWallpaper කියන එකයි දෙකම Delete කරන්න....(මේ File දෙක Hidden වෙලා තියෙනේ එක නිසා අපි එක Unhidden කර ගන්න ඕනි....)දැන් COM එක Restart කරලා බලන්න...
**Code එකේ SATHIRA කියන එක වෙනුවට තමන්ගේ User Name එක දාගන්න.....

Share on Google Plus

About Ushan Devinda

පළමුවෙන්ම මෙහි පැමිණීම පිලිබදව ඔබට ස්තුති වන්ත වෙමි.මගේ පළමු අරමුණ නම් ඔබට ගුණාත්මක සේවාවක් වගේම පරිගණක දැනුම ලබා දීමයි.ඔබ දන්නා මෙන්ම නොදන්නා කරුණුද මෙහි ඇතුලත් ව ඇති බව මගේ විශ්වාසයයි.ඔබ මෙම වෙබ් අඩවියෙන් යමක් උගතානම් හෝ ලබා ගත්තානම් එය මට ඉමහත් සතුටක් බව පැවසිය යුතුය.ඔබ මෙහි පැමිණීම මා නැවත අපේක්ෂා කරන අතර ඔබේ අදහස් දක්වා යන්න අමතක නොකරන්න.ඔබේ අදහස් මාගේ ගමනට දිරියකි.S.A Nuwan Madusanka.

මෙම වෙබ් අඩවිය topsybur.com යන නාමය මුදල් ගෙවගැනීම නොහැකි වීමෙන් ක්‍රියා විරහිත කර ඇත.blogspot.comයන නාමය නැවත භාවිතා කෙරේ

1 comments:

Google+ Followers