ද්විත්ව කාච සහිත ඉතා කුඩා 3d camera
ද්විත්ව කාච සහිත dual lens පද්ධති අපට වර්තමානයේ බහුලව දක්නට ලැබේ ජංගම දුරකථන වලදී ප්රධාන කැමරා වල කාච ද්විත්වය මේ අතර ප්රධාන තැනක් ගනියි. Kikstarter හරහා දියත් කෙරෙන wee view සමාගමේ SID කැමරාව මේ අතරින් වෙනස් උපාංගයක් බව කිව හැකිය.
මෙය ත්රීඩී වීඩියෝ සහ ඡායාරූප ගබඩා කළ හැකි live streaming හැකියාව පමණක් නොව ඡායාරූප හා වීඩියෝ වලට සජීවීව යෙදීමටද හැකි නවතම action කැමරාවක් ලෙස හඳුන්වා දීමට හැකිය.
ml අසුවල් දිග හතළිහක් පළල හා විස්සක් ඝනකම මෙම කුඩා උපාංගයක් බරින් ග්රෑම් 60 ක් තරම් සැහැල්ලු වීම ඉතාමත් විශේෂිත කරුණකි මෙහි ඉදිරිපස ඇති ගුරුත්ව කාච පද්ධතියක හෝ ප්රමාණයේ වයිඩ් ඈන්ගල් පහත වේ

Comments
Post a Comment