විද්‍යාත්මක තතු

සිය දිවි නසා ගැනීම සම්බන්ධව විද්‍යාත්මක තොරතුරු.


පරිසරයේ ඇති වන අයහපත් සිදු වීම් සැම දෙනාටම එකම ආකාරයෙන් බල නොපායි. ඊට පුද්ගලයකුගේ පෞර්ෂය ලක්ෂණද බල පායි.දුබල පෞර්ෂයකින් හෙබි අය පීඩා  වලට ලෙහෙසියෙන්ම ගොදුරු වේ.මනසින් පීඩා විදිති.එසේ පීඩා වින්දද සේවොම එක ආකාරයකින් ශාරීරිකව රෝග නොවෙති.එය ඔවුන්ගේ ප්‍රවේනි ගති සාධක අධික රුධිර පීඩනය හෘද රෝගය දිය වැඩියාව ආදියද සමහර අයට නොයෙකුත් අකාරයේ වේදනා (උදා:හන්දි ඉදුමුන් හා වේදනා ) ආදියද හට ගනී.පාරසරික කරුණු අතර ආහාර ගැනීමේ රටාවද පරිසරයේ ඇති රසායනික01. අනුවේගී ස්නායු පද්ධතියේ උත්තේජනය   ඇඩ්ලීන් හෝමෝනය මගින් සිදු වීම.

02.මානසික පීඩාකාරී තත්වයන්ට මුහුණ දීමේදී ශරීරයේ සිදු වන අනුවර්තන ක්‍රියා වලිය.

03.අධි වෘක්ත ග්‍රන්ථය තුලින් නිකුත් වන නෝරැන්ඩලින්  හෝමෝනය.

ඉහත ක්‍රියාවලීන් මගින් වකුගඩුවේ රුධිර නාල සිහින් වීම නිසා එහි රුධිර ගමනය අඩු වීමේ ප්‍රතිපලයක් ලෙස 

ඉහත සඳහන් කරුණු වලට අමතරව නොයෙකුත් රසායනික විපර්යාස අතර රුදිරයේ සමහර මේධ වර්ගවල කොලොස්ටරෝල්,ට්‍රියිග්ලිසරයි හා ළ්.ඪ්.ළ් නම් වූ ලයිපෝ ප්‍රෝටීන වැඩිවීම ද වේ.රුධිරය කැටි ගැසීමේ ප්‍රවනතාව වැඩි වන විට හෘදයේ කිරීටක ධමනි හා මොලයේ ධමනි තුල කැටති ඇති වී රුධිර සංසරණයට බාධා පමුණුවයි.සම්පුර්ණ අවහිර වීම් වලදී හෘද පේශිය ක්‍රියා විරහිත වීම හා අංශබාග තත්වය හට ගනී.  

ලංකාවේ රෝහල්වල මෙන්ම ප්‍රදේශයේද රෝගීන් ගෙන් සැලකිය යුතු සංක්‍යාවන් ඉහත සඳහන් කල අධික රුධිර පීඩනය දිය වැඩියාව ආදී රෝගවලින් පෙලෙති.රෝග වල මුල් අවධියේ සිට සංකූලතා ඇති වන අයුරු එම රෝගී තත්වය පාලනය කිරීමට යොදා ගන්නේ ඹෳෂධ ප්‍රතිකාර පමණි.මීට හේතුවක් වන්නේ මෙම රෝගවල ආරම්භය හා පැවැත්මට තුඩු දෙන මානසික පීඩාකාරී හා අසහනකාරී තත්වයන්ගෙන් හෙබි නුතන ජීවන රටාව ගැන වෛද්‍යවරුන් හෝ රෝගීන් සැලකිල්ලක් නොදෙක්වීමයි.

මානසික පීඩනය හා මෙවන් රෝගී තත්වයන් අතර අන්තර් සම්බන්ධතාවය ඔබට පැහැදිලි වනු ඇත.මෙම රෝගී තත්ත්ව හට ගන්නේ ඊට තුඩු දෙන සාධක අවුරුදු  ගණනාවක් තුල ක්‍රියාත්මක වීම නිසාය.එම නිසා ඒවා වැළැක්වීමට කටයුතු කල යුත්තේ ජීවිතයේ මුල් අවධියේ සිටය.අහාර ගැනීමේ රටාව වෙනස් කිරීමට බොහෝ දෙනෙකු උනන්දුවෙන්නේ  රෝගය වැළදුණු පසුවය.

කෙසේ වුවද මානසික පීඩනය ගැන කතා කළද ඒ සම්බන්ධයෙන් හරියාකාරව උපදෙස් දීමට බොහෝ වෛද්‍යවරුන් එතරම් උනන්දු නොවීම හා අසමත්වීම කණගාටුවට කරුණකි.රෝග ලක්ෂණ වලින් මිදීමට රෝගීන් ඖෂධ බලාපොරොත්තු වීම හා රෝග ලක්ෂණ නැති කිරීමට වෛද්‍යවරුන් පමණක් භාවිත කිරීම දැනට සිදු වන අතර මානසික සෞඛ්‍ය ගැන නොසලකා මෙම සංකල්පය මතම ප්‍රතිකාර සැකසෙන්නේ නම් ඉදිරි අනාගතයේදී මෙවන් රෝග වල පැවැත්ම හා සංකුලතාද ඉතා වැඩි විය හැකි බැවින් සෞඛ්‍ය කටුතු සඳහා වැය කළ මුදල් ප්‍රමාණය  බෙහෙවින් වැඩි වනු ඇත. 

ද්‍රව්‍ය,ඇබ්බැහිවීම් (මත පැන්)ආදියද වේ.විෂ සහිත රසායනික ද්‍රව්‍ය කාලයක් තිස්සේ ශරීර ගත වූ විට මානසික පීඩාකාරී තත්ත්ව යටතේ ශරීරයේ අස්වාභාවික වැඩීම(පිලිකා) ඇති විය හැකිය.මානසික පීඩාවකින් පෙලෙන්නකුගේ පිළිකාවල වර්ධනය හා පැතිරීමේ වේගය වේගවත් වන බව සොයාගෙන තිබේ. 

ශරීරයේ සියලුම කොටස් පද්ධතීන් (අවයවයන්)පාලනය වන්නේ මොලය මගිනි. ස්නායු මගින් ශරීරයේ අවයවයන් හා සම්බන්ධ වන අතර ඒවා මගින් ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරයි.මෙම ස්නායු වල ක්‍රියා කාරිත්වය හා මොලය මගින් පාලනය වන හෝමෝන  ක්‍රියාකාරීත්වය අනුව අවයවයන් හා ක්‍රියාවක් සිදුවේ.

මේ සියලු ක්‍රියාකාරිත්වයන් සිදු වනුයේ මනසේ බලපෑමට යත්වය.මනසේ ඇති වන නොයෙකුත් හැගීම් හා චිත්ත වේග අනුව මොලය ක්‍රියාත්මක වී ශරීර අංගයන්ගේ ක්‍රියා කාරිත්වය වෙනස් කරයි.මේ අනුව ශරීරයේ සිදු වන ජීව රසායනික ක්‍රියාවලීන් සියල්ලම මනසේ බලපෑමට යටත් වේ.

මනසට බිය ජනක හැගීම් පහල වූ විට හද ගැස්ම වේගවත් වේ.කට වියලී යයි.ශරීරය කිලිපොල යයි.සුදු මැලි වෙයි.දහදිය වැගිරේ මොලයේ ඇති පිටියුටරි ග්‍රන්තියේ උසි ගැන්වීම මගින් අඩ්නොලීන් ග්‍රන්තියේ කොටිසොල් නිපදවයි.

මෙය රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි කරවයි.මෙපනක් නොව අනිකුත් අවයවයන් හා ග්‍රන්ථීන්ගේ ක්‍රියා කරිත්වයද වෙනස් වෙයි.කෙටියෙන් කිවහොත් මනසේ ජනිත වන නොයෙකුත් හැගීම් වලට අනු කූලව (ශෝකය ) පිළිකුල ,ක්‍රෝධය, ඇතුළු අනෙකුත් අසහනකාරී ශාරීරික අවයවයන්හි ක්‍රියාවලීන්ගේ වෙනස් කම් සිදුවේ.

වකුගඩු රෝග අතුළු අනෙකුත් ශාරීරික ආබාධ නිසා අධික රුධිර පීඩනය හට ගත්තද සුලබව දක්නට ඇත්තේ මෙවන් කිසිත් හේතුවක් නිසා හට ගත් අධික රුධිර පීඩනය කෙරෙහි මානසික සාධක (අත්තතීන්) බලපායි.බිය,කෝපය,අරගලකාරී බව,පසු තැවීම ඇතුළු මානසික පීඩාකාරීත්ව රුධිර පීඩනය වැඩි මට්ටමක පවත්වාගෙන යාමට බල පායි.පහත සදහන් කරුණු මීට හේතු විය හැකිය.



Comments

Popular Posts