උගුලට හසු වීම

ලංකාවේ සිය දිවි නසා ගැනීම් හුගක් වාර්තා වන්නේ පොළොන්නරුව,කුරුණෑගල,මාතලේ,නුවරඑළිය, මොනරාගල,අනුරපුරය,නුලතිව්,බදුල්ල. වැනි  කෘෂිකාර්මික ප්‍රදේශ වලිනි.එත් ලංකාව පුරාම සිය දිවි නසා ගැනීම්වල ඉහල ප්‍රවනතාවයක් තිබෙනවා.

නමුත් මරණ වර්තවෙන්නේ වැදියෙන්ම කලින් සඳහන්  කල ප්‍රදේශවලයි.ප්‍රශ්නය හැම තැනම තිබෙනවා.සිය දිවි නසා ගත් අය පමණක් නොව දිවි නසා ගැනීමට ගොස් බේරුණු අය නැත්නම් තැත් කල අයත් එක ගොඩකට ගෙන කල්පනා කලොත්  මේ තත්වය තේරුම් ගත හැකියි.කෘෂිකාර්මික ප්‍රදේශවල සිය දිවි නසා ගැනීමට තැත් කිරීම් සංක්‍යාවඅඩුයි.ඉහතින් සඳහන් කළ ප්‍රදේශවල සිය දිවි නසා ගැනීමට තැත් කල සංක්‍යාව අඩු සිය දිවි නසා ගැනීමට උත්සහ කළ වැඩිදෙනකු මරණයට පත් වීමයි. 

නමුත් අනිත් ප්‍රදේශවල දිවි නසා ගැනීමට තැත් කල වැඩි දෙනෙකු ගේ ජීවිත බේරී ඇත.පළමු වෙනි හේතුව ඉහත දැක්වූ ප්‍රදේශවල සිය දිවි  නසා ගැනීම බහුලව  භාවිතා කරන උපක්‍රමය වන්නේ  පලිබෝධනෂකයි.ඒ ගම්වල පලිබෝදනාශක ඕනෑතරම් තිබේ.මොකද ඔවුන් වගාවලට ඒවා යොදා ගනී.ඒ වගේම ළමයින් දන්නවා වැඩියෙන් සැර මොන ජාතියේ පලිබොද නාශක ද කියල එක නිසා මෙරෙන්න ඕන අය සැරම ජාතිය  බොනවා එතකොට බේරෙන්න බැ ඒවායේ ඇති සැර ගද සහ තොල් වල සිටම රසායනික පිළිස්සීමක් සිදුවන නිසා හුගක් බොන්න බැහැ.

වෙසෙසින්ම උගුරේ ස්නායු අක්‍රිය වීමෙන්  ගිලින්නත් බැහැ. මේ නිසා ටිකක් බීමෙන් මිය යන වර්ග තමයි භයානක. ගොවි ප්‍රදේශවල අය මේක දන්නවා පොඩි කුප්පි වල තිබෙන පලිබොඩ නශාක තමයි දැන් ජනප්‍රිය මේවා භාවිතා නොකරන ප්‍රදේශවල අය මේවා දන්නේ නැහැ.ඒ නිසා ඔවුන් ලොකු බෝතල් ගත්තොත් බීමට හැකි වන්නේ ටිකයි.ඇරත් සැර අඩු ජාති ගත්තොත් බ්රෙන්න තවත් චාන්ස් එකක් තියනවා. 

නිසා මොන හේතුව උඩ හරි පලිබොඩ නාශක පානය කලත් බේරෙන සංක්‍යාව සාමාන්‍ය නගරී ප්‍රදේශ වල දියුණු ප්‍රදේශ වල වැඩියි.සිය දිවි හානි කර ගැනීම වැඩිබව කියන ප්‍රදේශ වල තියන තවත් හේතුවක් තමයි.මෙම ප්‍රදේශවල වෛද්‍ය පහසුකම් අඩුයි.පලිබෝදනාශක විස වීම වැනි අවස්ථවේදී ක්‍රියා කිරීමට විශේෂ රෝහල් හෝ වාට්ටු තියෙන්නේ බොහෝ දුර මහා රෝහලකට ගෙනයාමට ගන්න කාලය වැඩියි.ප්‍රවාහන පහසුකම් අඩුයි.

වස පානය කල ය පවා ඇතැම් විට රෝහල් කර ගෙන ගියේ පොදු ප්‍රවාහන සේවා වල හෝ සුපුරුදු ඇත් ට්‍රැක්ටර් වල දමා ගෙනයි.මෙහිදී ගතවන කාලය,අඩු වෛද්‍ය පහසුකම්, සැර පලිබෝදනාශක ගැන ඇති දැනුම පහසුවෙන් ලබා ගැනීමට හැකි බව හා වැරදි ප්‍රථමාධාර  හෝ ගොඩ වෙදකම් වැනි කරුණු නිසා කෘෂි කර්මාන්ත ප්‍රදේශවල මරණ වැඩි වී තිබේ.

නමුත් අනිල් ප්‍රදේශවල ඉක්මනින් වෛද්‍ය සේවා ලබා ගැනීමට ඇති හැකියාව සැර අඩු පලිබෝදනාශක ගැනීම සුළු ප්‍රමාණයක් ගැනීම ගොඩ වෙදකම් නොකිරීම වගේ වාසි මරණයෙන් බේරා ගැනීමට හේතු වෙනවා.


ලිපිය හොදනම් ඔයාලගේ අදහස් දක්වලා යන්න අමතක කරන්න එපා.


Comments

Popular Posts