ඔබේ බ්ලොග් එකට ට්විට්ටේර් ලයික් ගැජෙට් එකක්
ඔන්න යාලුවනේ මම ගෙනාව අලුත් ගැජෙට් එකක් මේක වෙන කිසිම බ්ලොග් එකකතිබුනේ නැ මං හිතන්නේ.
හැමෝම දුන්නේ ෆේස්බුක් ලයික් ගැජෙට් එක විතරනේ
අද මම ඔයාලට දෙනවා twitter ලයික් එක එහෙනම් layout ගිහිල්ල html/ java script අරගෙන ගැජෙට් එක දා ගන්න
<script type="text/javascript"
src="http://s.moopz.com/fanbox_init.js"></script><div
id="twitterfanbox"><script
type="text/javascript">fanbox_init("YOUR TWITTER USER NAME HERE");</script
type="text></div
id="twitterfanbox">
id="twitterfanbox"><script
type="text/javascript">fanbox_init("YOUR TWITTER USER NAME HERE");</script
type="text></div
id="twitterfanbox">
රතු පාටින් තියන ටිකට ඔයාගේ ට්විට්ටේර් ගිණුමේ user id එක දෙන්න
එහෙනම් මම ගියා
එහෙනම් හරි නේ මොකක් හරි ගැටළුවක් තිබ්බොත් කොම්මෙන්ට් කරන්න
මොනවා කොපි කලත් කමක් නැ අමාරුවෙන් කොටා ගත්ත ලිපිය කොපි නොකර
පුළුවන් නම් කොම්මෙන්ට් කරන්න


Comments
Post a Comment