ලංකාවේ සමාජ ප්රශ්නයන්
කෙසේ වෙතත්සිය දිවි නසා ගැනීම අද යමක් කල යුතු ප්රශ්නයක් බවට පත් වී ඇත.ශිෂ්ටාචාරය ඇරඹුනත් සමගම විවිධ හේතූන් උඩ මිනිස්සු දිවි නසා ගන්නට ඇත.එත් 19 වන සියවසයේ දී යුරෝපයේ දියුණු ආර්ථිකයක් තිබුණු රටවල තමයි මෙය සමාජ ප්රශ්නයක් හැටියට මුලින්ම ඉස්මතු වුනේ 1960 ක් පස්සේ අපේ ඒ වැඩිවීම අද වෙන කොට ලොව වැඩිම සංක්යාවක් (ජනගහනයට අනුපාතිකව )දිවි නසා ගන්න රට බවට පත් වෙලා.
අපේ රටේ සිය දිවි නසා ගැනීම සමාජ ප්රශ්නයක් නොව එයට ගොදුරු වන්නන්ගේ පුද්ගලික හේතුන් මත පමණක් සිදු වන්නක් බව පෙන්වීමට ඇතැම් වියතුන් උත්සුක විය.ඒත් ඒය වැරදි නිගමනයකි.ප්රශ්නයේ මුල ගැන නොසිතා කියන දෙයක් සිය දිවි නසා ගැනීම ස්වයං විනිශ්චයක් මත ගන්නා පුද්ගලික තීරණයක් බව සත්යක් ඒත් ඒ ස්වයං විනිශ්චයට පදනම් වෙලා තියෙන්නේ බොහෝ විට ඔවුන්ගේ සමාජ පරිසරය විසින් කරනු ලබන බලපෑමක් බව පැහැදිලි දෙයකි.
දිවි තොර කරගත් අය විසින් මරණයට පෙර කරනලද ප්රකාශ ලියන ලද ලිපි දිවි නසා ගැනීමට උත්සහ කර පන බේරුණු අය පසුව කල කී දේ සහ ඔවුන්ගේ හැසිරීම් විශ්ලේෂණය කිරීමෙන් මෙම කාරණය පැහැදිලි වෙයි.භාවිතා කල වස කුප්පි හෝ යොදා ගත ක්රමය ගැන පමණක් කතා කිරීමෙන් පලක් නොවේ.ඔවුන් ඒ සදහා මෙහෙයවන ලද සමාජ ආර්ථික පරිසරය පිළිබඳව අවධානය යොමු කල යුතුය. සියදිවි නසා ගැනීම සමාජ ප්රශ්නයක් ද නැද්ද යන්න තීරණය කිරීමට සමාජ විද්යාඥයින් විසින් සරල දර්ශනයක් භාවිතා කොට තිබේ.ඒ අනුව ජනග්රහනය ලක්ෂ 10 දෙනෙකුම දිවි නසා ගැනීම් වාර්තා වනවා නම් එය සමාජ ප්රශ්නයකි.එම නිර්ණයට අනුව ශ්රී ලංකාවේ වාර්තමාන තත්වය ඉතාමත් භයානකයි.ලක්ෂයකට 49 දිවි නසා ගන්න පින්ලන්තයේ එම අගය 25.1යි.
ලංකාවේ දෙගුණයක් ඉක්මවලා අද දවසකට සාමාන්යයෙන් 20 දෙනෙකු පමණ දිවි නසා ගන්නවා.මෙයින් ප්රශ්නයේ බරපතල කම හොදටම පේනවා.හැබැයි මේ සංක්යාලේඛන වලින් පමණක් දිවි නසා ගැනීම සමාජ ප්රශ්නයක් ලෙස තීරණය කරන්නට බැහැ. ගැටළුව තියන සමාජ විද්යාත්මක යථාර්තයන් ද සොයා බලන්නට ඕනැ.දිවි නසා ගැනීම හරියට තමන් අටවපු උගුලට තමන් උවමනවෙන්ම වැවෙනවා වගේ.
තමන් ම තීරණය කල මරණ උපක්රමයක් තමන් විසින්ම තමාට එරහිව ක්රියාත්මක කර ගැනීමක් ලෙස සලකනවා.ලංකාවේ සිය දිවි නසා ගැනීම් වලට ප්රධාන වශයෙන් බලපාන හේතු ලෙස රැකියා විරහිත භාවය,ආර්ථික ප්රශ්න,ණය බර ඉච්චාභන්ගත්වය,තරගකාරී අධ්යාපනය, උසස් අධ්යාපනයට පිවිසීමට නොහැකිවීම,පෙම් සබදතා කඩ වීම,පවුල් ප්රශ්න,මත්ද්රව්යට ඇබ්බැහිවීම,දැරිය නොහැකි තරම් පවූල්වල අසරණ භාවය,මානසික රෝග ආදියකරුණු රාශියක් පෙන්වා දී තිබෙනවා.
නමුත් මේවා ප්ශ්චාත් මරණ පරික්ෂනයකදී ඉදිරිපත් වන අකාරයේ මතු පිට හේතු මිස ඇත්තට හේතු නොවේ.මෙම හේතු වලට යටින් ප්රධාන සාධක තබේ.වැදගත් වන්නේ අපට පැහදිලිව නොපෙනෙන ඒ අදෘශ්යමාන හේතුවයි.

Comments
Post a Comment