ක්රොම් බ්රවුසරයෙන් වැඩ ගමුද?
අපි දන්නවනේ එක එක මෘදුකාංග වල වගේම සිනමා පට ඩවුන්ලෝඩ් කරන්න හැමෝම ටොරෙන්ට් බාවිතා කරනවා කියල මේකට Extension එකක් තියනවා.එකෙන් ඔයාලට නියමට වැඩ ගන්න පුළුවන්.එකේ තවත් මාර පහසුකම තමා ප්රසිද්ද ටොරෙන්ට් අඩවි අනුව කාන්ඩ ගත කර ඇති රටවල් හා වෙනත් කාණ්ඩ ඔස්සේ කරලා තියන වර්ග කිරීම් වලින් ඔයාලට අවශ්ය කරන ටොර්රෙන්ට් ෆයිල්ස් සොයාගන්න පුළුවන් වන එක.
බ්රවුසරය මත පදනම් වුනු විශේෂ පරිගණක ක්රීඩා තියනවා මේක වෙඩි තියන වර්ගයේ ක්රීඩාවක්. මේක ගොඩක් එකතු වෙලා සෙල්ලම් කරන්නත් පුළුවන් තනියමත් පුළුවන්.මේක නිකන් call of duty ගේම් එකට සමාන ක්රීඩාවක්.ආයුද ඇදුම් පරිසරය පළමු ලෝක යුද්දය කාලයේ සිහි ගන්වන්නක් ලෙස පෙන්වන්න පුළුවන්

QRකේතය හදා ගන්න දැන් ඔයාලටත් ඔයාලගේ බ්රවුසරය තුලින් පුළුවන් මේ Extension එක මගින් හරිම පහසුවෙන් ටක් ගාල හදා ගන්න පුළුවන්.විවිද වෙබ් අඩවි වල ලිපිනය දුරකථන අංකය හෝ පවුද්ගලික තොරතුරු සහ කෙටි පණිවුඩ පවා මෙමගින් ඉඩ සලසා දේ ඔබට මෙම කේත ඔයාලගේ පරිගණකයේ සේව් කරන්න වගේම වෙනත් අයෙකු සමග අන්තර්ජන්ජාලය හරහා බෙදා හන්නත් පුළුවන්.

ඔයාලගේ ක්රෝම් බ්රවුසරයෙන් ක්රියාත්මක කරන්න පුළුවන් පොටෝ එඩිටෙර් මෘදුකාංගයක් වන මෙය ඉතා හොද තත්වයේ ක්රියාකාරිත්වයකින් යුක්තයි.විශේෂයෙන්ම චායාරුප කිහිපයක් එකතු කොට කොලාජ් ආකාරයේ ජායාරුප නිර්මාණය කිරීමට මෙය හිද මෘදුකාංගයකි.

Comments
Post a Comment