- Get link
- X
- Other Apps
Labels
ඔන්න යාලුවනේ අද මම කියලා දෙන්න යන්නේ පොඩි දෙයක් ගැන මේක පොඩි කිවුවට මාර වටිනවා.අපි හැමෝම දන්නවා සිංහල යුනිකෝඩ් ලියන්න ගියාම සමහර විට වචනවල අක්ෂර වින්යාසය වරදිනවා මම ඉස්කෝලේ යන කාලේ එපා වෙච්ච් පාඩම තමා අක්ෂර වින්යාසය කියන පාඩම
මෙන්න මේකයි
එකේ අපි යම්කිසි වගන්තියක් ලියලා හරි කොපි කරලා ඇලෙවූ වම හරි ඒ චේදයේ තිබෙන වැරදි පෙන්වලා දෙනවා
වැඩේ කොහොමද නියමයි නේ
Popular Posts
Posted by
HooMAN
ද්විත්ව කාච සහිත ඉතා කුඩා 3d camera
- Get link
- X
- Other Apps


Comments
Post a Comment