අන්තර්ජාලය සේෆ් විදියට භාවිතා කරමු.
ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ බඩ්bad internet habits (නරක අන්තර්ජාල පුරුදු)
කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු
ගමන් හිතන්නේ බලන්නේ නැතුව clickකිරීම.
ඊමේල් වල එන file බලන්නේ නැතුව open කිරීම. sofware හොර විදියට download කිරීම හා click කිරීමට යෑම.
ගොඩක් වෙලාවට අපේ තියන මේ ගති නිසා තමයි මේවා වෙන්නේ, අනික කිසි හොයන්නේ බලන්නේ නැතුව software/drivers download කිරීම. අපි හිතමු avast ඇන්ටි වයිරස් scanner එක, අපේ ගොඩක් දෙනෙක් මේක ගන්නේ එක්කෝ ටොරන්ට්, නැත්නම් නිකන් මොකක් හරි සයිට් එකකින්.
නමුත් නිවැරදි විදියනම් ඇවස්ට් වෙබ් අඩවියෙන් මෙය ගැනීම. ඇයි වෙන අඩවි වලින් download කරන එකේ වැරද ? ගොඩක් spyware/virus/trojan වගේ දේවල් පතුරවන්න ලේසිම දේ මේවගේ software එකක් අරගෙන තමන්ගේ දේවල් ඒකට ඇතුලත් කරලා torrent/file share සයිට් වලට දැමීම.
ව්න්ඩොස් හා වෙනත් ගොඩක් දේවල් ටොරන්ට් වලින් ගත්තම අපි නොදැනීම වයිරස් අපේ පරිගනකයේ දාගෙන.
කට්ටිය කියයි දැන්virus scanner ස්කෑන් කරහම හරි කියලා. නෑ, මේවා රූට් කිට් (රූට් කිට්) වගේ දාල හොදට හයිඩ් කරලා තමයි මේවා තියෙන්නේ, ගොඩක් ඒවා system file ඇතුලටම දාල.
අනික අපේ අය virus scanne rඑක ගන්න්නෙත් torrent
downloadකරලා click කරලා නේ මේය වින්ඩොව්ස් update වගේ
දේවල්ද disable කරනවා. හිතාගන්න බැරි ලෙඩ පරිගනක වල එන්න
මේ නිසයි. අලුතෙන් install කරත්slow
සමහර සයිට් වලට ගියපු ගමන් Alert එනවා පරිගනකයේ වයිරස් click කරන්න patch එකක් දාන්න හරි, නැත්නම් scan කරන්න කියලා. මේ ඇත්තටම කරන්නේ ඒකද ? නෑ මේ කරනේ බොරු alertඑකක් දීලා ඔබ ලවා spyware/virus install කරන එක.
තවත් කරන දෙයක් තමයි ඊමේල් එවීම. Click here to
install Microsoft update etc කියලා. ලින්ක් එක click කරහම ඇති.
ගොඩක් අය හිතන්නේ Firefox chrom
බාවිතා කරහම safe කියලා, නෑ ඇත්තටම අලුත් හැකර්ලා
යොදාගන්නේ එක OS හරි IE bug එකක් නොවෙයි, Flash,
PDFවගේ ඒවාගේ තියන bugs ද යොදාගන්නවා. නික firefoxx,
chrom වගේ ඒවාගෙත් ඕනෑ තරම් bugs තියනවා. ගොඩක් වලාවට එම
සයිට් එකකට යන එක ප්රමාණවත් මොනවා අපි විසින් install නොකරත්.
මේ bugs වලින් ගොඩක් ඒවා හොයාගන්න ඒ අය යොදාගන්නේ javascript ඉතින් කරන්න පුලුවන් හොදම දේ තමයි,
Javascript//Flash Disable කරන එක. Firefox නම්. noscript යොදාගන්න. හොදට දන්නා කියන සයිට් වලට පමණක් java /flash enable කරන්න.
මොකක් හරි download කරනන් ගියහම ඒ සයිට් එකේ download එකක් හරි update එකක් හරි දාන්න කියනවානම් ඒක කවදාවත් දාන්න එපා. ඔබ ඒ සයිට් එක 100% දන්න එකක් නොවේ නම්.
මේ විතරක් කරලා ඇතිද ? නෑ. ගොඩක් වෙලාවට මේ අය යොදාගනේ පරිගකයේ OS එකේ හරි නැතිනම් software එකක තියන bug එකක්, ඒක නිසා කල යුතු පලමු දේ තමයි Windows Update හැම වෙලාවෙම කරන එක. ඒ වගේම application වල update ද දැමීම.
OS එකේ හරි application එකේ හරි bug එකක් නැත්නම් ඒ අයට හොරෙන්ම මේවා දාන්න බෑ. නමුත් අර හොරෙන් torrent වලින් upload කරලා දාන ඒවානම් ඉතින් මොන update තිබුනත් වැඩක් නෑ.
බලමු පොඩක් මේවගේ අපි නොදැනී එක සයිට් ටිකක් හා කරදර ඇඩ් කොහොමද පොඩක් වහන්නේ කියලා, මේක windows/linux වල දෙකේම කරන්න පුලුවන්.
HOST.ZIP එක downloadකරලා, unzip කරන්න. Vista/Win7 වල, Start Menu එකේ search එකේ notepad ලෙස සටහන් කරන්න. දැන් notepad icon එක උඩ right click කරලා Run as administrator කියලා notepad open කරගන්න.
දැන් තව නිකන් notepadඑකකුත් open කරල , නිකන් open කරපු notepad එකේ file open ලෙස යන්න, ගොස් “Text Documents (*.txt)” ඇති එක “all file(*.*)” කරන්න. දැන් HOST.ZIP එක unzip කරපු තැන ඇතිHOST.
කියන file එක open කරන්න. දැන් එහි ඇති සියල්ල Cට්රල්+ඇ ලෙස සටහන් කොට සෙලෙcට් කරගෙන Ctrl+A ලෙස සටහන් කොට open කරගන්න.

දැන් administrator ලෙස ඔපෙන් කරපු notpade වින්ඩොව්ස් එකේ. file open ලෙස ගොස් “all file (*.*)” ලෙස යොදා. C:\WINDOWS\SYSTEM32\DRIVERS\ETC වෙත යන්න. C: කියන්නේ ඔබ වින්ඩොව්ස් install කර ඇති drive එකයි, දැන් එහි ඇති HOST file එකopen Ctrl+A ඇතුල කර සියල්ල select
කරගන්න.
දැන් Ctrl+v ලෙස සටහන් කොට ඉස්ස්ලේ කොපි කරගත් දේවල් pest කරන්න. දැන් Ctrl+s ඇතුල කර file එක save කොට. notpad windows දෙකම වසන්න.
මේකෙන් කරන්නේ දැනට දන්න ඇඩ් හා spyware ඇත් අඩවි වලට යන එක වැලැක්වීමයි, මෙක ඕනෑම browser එකක වැඩ කරනවා. මොකද මේක blockවෙනේ DNS LEVEL එකේ නිසා. HOST කියන file එකේ වෙන්නේ පරිගනකයේ DNS client එක DNS look up කරන්න කලින් පලමුව බලන්නේ HOST FILE එකයි, ඉන් පසුව තමයි අදාල DNS වලින් බලන්නේ.
එතකොට අර වගේ සයිට් එකකට යනකොට මේක HOST file එකේ එම සයිට් එක තිබුන විට, HOST file ඒකේ යොදා ඇති IP එක වන 127.0.0.1 ලැබී අර සයිට් එකට යන එක වැලකෙනවා. 127.0.0.1 යනු තමන්ගේම පරිගනකයේ oopback IP එකයි. Apache එහම දාගනෙ ඉන්න අයට නම් තමන්ගේ Apacheවල home page එක ලැබෙයි .
මේFILE එක සතියට වරක් වත් update වෙනවා, ඒක නිසා මෙම mvps.org අඩවියට ගොස් අලුත් file update එකක් ඇත්නම් එය යොදා පරණ හොස්ට් file එක update කරන්න. මේක දැම්මා කියලා පරිගකනය 100% ආරක්ෂා වෙන්නේ නෑ, නමුත් මේකත් එක උදවුවක් වෙන දෙයක්.
අර කට නිසා මාලුවා නහිනවා වගේ අපි නහිනේ අපේ click නිසා
හොදට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි software download, Windows, Antivurs update කර්නකොට අදාල සමාගමා අඩවියන් පමණක් download කරන්න, පිටකොටුවේ, එහෙ මෙහෙ විකුණන CD/DVD ගන්න එපා.driver එකක් උවද අදාල සාමාගෙමෙන් පමණක් download කරන්න.
හොදයි කියලා හිතනවා නම් අදහසක් දක්වලා යන්න

Comments
Post a Comment