ක්‍රෝම් ටොරෙන්ට් බ්ලොක් කරයි

ඔබේ ක්‍රෝම් එකටත් මේ වගේ පණිවුඩයක් ආවද ?

මේ වන විට ප්‍රසිද්ධ ටොර්රෙන්ට් වෙබ් අඩවි සියල්ලම පාහේ ක්රෝමේ වෙබ් බ්රෝව්සරය විසින් බ්ලොක් කිරීම දැනටමත් ආරම්බ කොට ඇත.ඒ වගේ වෙබ් අඩවියකට ඇතුළු වෙන විට වය අනතුරු දායක බව පවසමින් පණිවිඩයක් ලැබෙයි.එයට හේතුව නම් ගූගල් පවසා නොමැත.එහෙම නොවෙන්නට ක්‍රෝම් මැල්වෙයාර් ප්රෝටෙක්ෂන් එක ඉවත් කර ගත යුතු වුවත් එය අනුමැත කරන්න බැ.
මොකද එහෙම උනොත් වයිරස් අපේ පරිගණකයට හෝ ස්මාර්ට් දුරකතනයට පහසුවෙන්ම  රිංගා ගන්නා බැවිනි.කොහොම උනත් මේ බ්ලොක් කිරීමට හේතුව විදියට සලකන්න පුළුවන් වෙන්නේ ටොර්රෙන්ට් ෆයිල් තුල සගවා එවන හැක් කිරීමට යොදාගන්නා වයිරස් නිසාවෙනි.
Image result for chrome torrent block massage images


Image result for chrome torrent block massage images

Comments

Popular Posts