ටාස්ක් මැනේජර් වින්ඩෝව වෙත පිවිසෙන්න පුළුවන් ක්රම
ඔන්න යාලුවනේ අපේ පරිගණකයේ ටාක්ස් මෙනුවට කොහොමද යන්නේ කියලා මම අද ඔයාලට කියලා දෙන්නම් එකට ක්රම පහක් තියනවා.1. ටාස්ක් බාර් එක උඩ මවුසයේ රයිට් ක්ලික් කරලා ලැබෙන මෙනුව හරහා යෑම.
2.යතුරු පුවුරුවෙන් Ctrl +Shift +Esc යන යතුරු තුන එක වර තද කිරීමෙන්
3. Windows ෆෝල්ඩර් එක ඇතුලේ තියන system32 තුල තිබෙන taskmgr.exe නම් ලිපි ගොනුව මත දෙපාරක් ක්ලික් කිරීමෙන්
4.Start+Run හරහා ගිය විට ලැබෙන බොක්ස් එකෙහි taskmgr ලෙස ටයිප් කර ok කිරීම
5.යතුරු පුවරුවේ Crtl + Alt + Del යන යතුරු එක විට තද කිරීමෙන්
ඔයාලට මේක ප්රයෝජනවත් උනා කියලා හිතනවා නම් ඔයාලගේ අදහසක් දක්වලා යන්න
© 2016 - ලිපියේ හිමිකම

Comments
Post a Comment