kingsoft office




ඔන්න යාලුවනේ මම වෙනදා වගේම අදත් පොඩි සොෆ්ට් කෑල්ලක් අරන් ආවා මේක සියට සීයක්ම ෆ්‍රී දෙන්නේ කලින් මම බා ගන්න කියන පිටුවේ සොෆ්ට්වරේ කෑලි වගේම ඕෆිස් ඉගෙන ගන්න පාඩම් මාල තුනකුත් දුන්නා එක බා ගන්න කියන පිටුවට ගිහිල්ල ගන්න.

මේක නියම සොෆ්ට් එක microsoft වගේ නෙමෙයි පාවිච්චි කරන්නත් ලෙසයි. අතුරු මුහුණත් තුනකට මේක මාරු කරන්නත් පුළුවන්
එහෙනම් පහල තියන පිච ටික බලන්නකෝ  මෙතනින් බා ගන්න










Comments

Popular Posts