MAGIC MOVIE EDITOR බා ගමුද ?
ඔන්න මං දෙන්න යන්නේ නියම සොෆ්ට් එකක් ඔයාල දන්නවනේ වීඩියෝ එඩිට් කරන්න හොද සොෆ්ට් එකක් හොයා ගන්න අමාරුයි කියලා.තියනවා නම් තියෙන්නේ adobe premiere pro සමාගමෙන් දෙන එකනේ එකට කෝ ඉතින් සල්ලි මෙන්න එකට නියම විසිදුම බාගෙනම බලන්නකෝ.මේකට ඕනෑ වෙන්නේ 2GB RAM විතරයි.බාවිතා කරන්න හරිම ලේසියි.
මේක හැමදාටම ඔයාලගේ කර ගන්න පුළුවන් crack එක copy කරලා install කරපු file එකට replace කරන්න එච්චරයි. ආ කොමෙන්ට් එකක් දාලා යන්න
පහල ස්ක්රීන් ෂොට් ටික බලන්නකෝ

මේක හැමදාටම ඔයාලගේ කර ගන්න පුළුවන් crack එක copy කරලා install කරපු file එකට replace කරන්න එච්චරයි. ආ කොමෙන්ට් එකක් දාලා යන්න
පහල ස්ක්රීන් ෂොට් ටික බලන්නකෝ

Comments
Post a Comment