ඔන්ලයින් එක්කවුන්ට් අවලංගු කර ගැනීමට උදවු දෙන online account killer
ඔන්න යාලුවනේ මම අද කියලා දෙන්න යන්නේ ඔන්ලයින් එක්කවුන්ට් එකක් අවලංගු කරලා දෙන වෙබ් අඩවියක් ගැන
මටත් කාලයක් තිබුණු පර්ශ්නයක් තමා ඕක මොකද අපේ ෆේස් බුක් එක්කවුන්ට් එක බ්ලොක් කරොත් එක මකලා දාන්න අපට සෙට්ටින්ග් වලටවත් යන්න දෙන්නේ නැති නිසා
මෙන්න එකට විසදුම මේකෙන් අපේ ඕනෑම එක්කවුන්ට් එකක් ඩිලීට් කර ගන්න පුළුවන් මෙයාලා අපට ඩිලීට් කර ගන්න ඕනෑ ලින්ක් එකට කෙලින්ම අපිව යොමු කර ගන්නවා.
මෙන්න මෙතනින් ගිහිල්ල වැඩේ කරගන්න
එහෙනම් පුළුවන් නම් අදහසක් දක්වලා යන්න
ඔන්න මම ගියෝ...

Comments
Post a Comment