pirate වෙබ් අඩවි වලින් උපයන ලාභ නැවැත්වීමට නම්,ඔබ කියවිය යුතුම ලිපියකි.






web pirates යනු කවුරුන්ද?


web pirates කියන්නේ නියම ක්‍රමයට copyright එකක් නොහොත් අවසරයක් නොමැතිව විවිද දේ අන්තර්ජාලය හරහා නොමිලේ ලබාදෙන වෙබ් අඩවි වලටයි. crack  කරන ලද softwares. විවිද ගීතTV series හා   චිත්‍රපට නොමිලේ ලබා දෙන sites අයත් වන්නේpirate ගණයටයි.සරලව පැවසුවොත්torrent  download කිරීමට පහසුකම් සපයන ඕනෑම වෙබ් අඩවියක් pirate site         එකක් ලෙස හැදින්වීමට හැකිය. 



    pirate    sites  වලින් වැඩි වැඩියෙන් ලාභ ලබන්නේ එයින් විවිද දේ download   කරන්නන්ය.ඒ කිසිදු මිලක් නොගෙවා හොදම ප්‍රමිතියෙන් films.tv series.software download කල හැකි බැවිනි.නමුත් එම නිෂ්පාදන වෙළද පොලට නිකුත් කරන්නන් බරපතල ලෙස පාඩු විදිති.උදාහරණයක් ලෙස adobe photoshopcs6 මෘදුකාංගය වෙළදපොලෙන් රු 100 කට වැනි මිලකට ගත හැකි වුවද pirate    bay  තුලින්  නොමිලේ donload කල හැකිය. මෙය නිෂ්පාදකයාට බරපතල පාඩුවකි.





 pirate  site   වලින් සියලු දේ නොමිලේ ලබා දෙන බැවින් ඔවුන්ට ඒවායේ ලාබයක් නොමැත.නමුත් බොහෝ දෙනා වෙසෙන මෙවන් වෙබ් අඩවි වලට yahoo,google    හෝ microsoft    හි ad  ලබා ගැනීමේ ගැටළුවක් නොමැත.මෙම     මගින් මෙවන් වෙබ් අඩවි මිලියන ගණනින් මුදල් උපයයි.එබෙවින්   තහනම් කරන ලද   වෙබ්  අඩවියක් කිසිසේත්ම වැඩක් නොමැති දෙයක් බවට පත් වේ.ආදායම් මාර්ග වැසූ විට   මෙවැනි වෙබ් අඩවි වැසි යනු නියතයි.



මේ වන විට ඇමෙරිකානු රජය ලොව ප්‍රබලම ad  ලබා දීමේ ආයතනය වනyahoo,google  microsoft  සමාගම් වලට pirate site සදහා අඩ් ලබා දීම තහනම් කරන ලෙස නියෝග කර ඇත.කෙසේ වුවත් ad   ලබා දීම සම්පුරණයෙන් ඉබේම පරිගණක ක්‍රමලේක පද්දතියක් නිසා  pirate site    පහසුවෙන් එම දැලෙන් රිංගා යාම දැකිය හැක.ඒ නිසා මේකට වෙනත් ක්‍රමයක්  යොදන ලදී.තවමත් ඇමෙරිකානු තුල පමණක් ක්‍රියාත්මක වන නව ක්‍රමය මගින් සිදු කරන්නේ ඕනෑම කෙනෙකුට pirate site හි ක්‍රියාකාරිත්වය report කිරීමේ හැකියාව ලබා  දීමයි.එවන් report නිච්චිත ගණනක් ලැබුනොත් pirate site වලට ad ලබා දීම ඉබේම වැළකෙයි.


අපේ රට වගේ ගොඩක් දියුණු වෙමින් තියන රටවල අන්තර්ජාල පාරිභෝගිකයන්ගෙන් ගොඩක් ඉහල ප්‍රතිශතයක් හුරු වී සිටින්නේ pirate site    වලින් විවිද  content    download   කිරීමටය ලංකාවේ ඇති 99% xp cd  හා 80%ක් විතර  windows 7/8 සංස්කරණයන් pirate  අඩවි   වලින් download  කරනු ලැබූ ඒවාය.තවද බොහෝ දෙනා  torrent  මගින් චිත්‍ර පට හා tv series download   
    කිරීමට හුරු වී සිටිති.

ලගදීම ඔයාලට pirate වෙබ් අඩවි වලට පිවිසීමේ අපහසුකමක් දකින්නට ලැබේ.දැන් ලෝක අදිකරණයන් නියම ලෙස web content  ලෙවි කරන්නන් දෙස වැඩි නබුරුවකින් බලන බැවින් ඔවුන්ට අධිකරණ නඩුවක් මාර්ගයෙන් pirate අඩවි block   කිරීමේ නියෝගයක් ලබා එම sites වසා දැමීමට හැකි බැවින් බොහෝ  pirate  sites  වලට පිවිසීමේ ගැටළු දකින්නට හැකිය.


 ADSතහනම් කල පමණින් COPYRIGHTරහිත WEB content අන්තර්ජාලයෙන් සම්පුරණයෙන් නැති කල හැකි බව නම් කිව නොහැක. pirate     වරුන් කෙසේ හෝ වෙනත් ක්‍රමයක් සොයා ගන්න පුළුවන්.නමුත් මෙතෙක් කල් කිසිදු පලදායී නැති ක්‍රමවේදයක් සදහා මිලියන ගණනකින් මුදල් වියදම් කරන ලෝක රජයන් දැන් තරමක් පලදයික ක්‍රමවේදයකට යොමු වී ති බව කිව යුතුය.

අන්තර්ජන්ජාලය ඇසුරෙනි.

Comments

Popular Posts