windows 8 download free-win 8 බාගන්න හොදේ
windows 8-ANY BIT
32BIT
SERIAL KEY=XKY4K-2NRWR-8F6P2-448RF-CRYQH
මේක ගොඩක් වෙලාවට ACTIVATION කරන්න ඕනේ නැ ප්රශ්නයක් උනොත් මම පහලින් දීලා තියන activation දාන්න එත් බැරි උනොත් කොමෙන්ට් එකක් දාන්න
ඔතනින් iso අරගන්න, ඔයාලට හැමදාම බාගන්න පුළුවන් වෙන්න dvd එකකට ගහගන්න. කෝකටත් හොදයි නේ , එහෙනම් පහලින් activator එක බාගන්න.
activator එක run කරන්න net framework 4.0 ඕනේ ,
මෙතනින් win8 activation එක බාගන්න
හොදයිනම් නිකම්ම යන්නේ නැතිව මොනවා හරි කොටලා යන්න පුළුවන්
වින්8 බාගත්තට පස්සේ කරන්න ඕනෑ දේ දන්නවා නේ.DVD එකකට නිවැරදිව රයිට් කර ගන්න නීරෝ වගේ එකකින් නම් හොදයි ඔයාල ගාව නීරෝ නැත්නම් මගේ සයිට් එකේ තියනවා බාගන්න හොදේ මම වෙන පොස්ට් එකකින් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා කොහොමද වින්ඩොව්ස් ඉන්ස්ටෝල් කරන්නේ කියලා
ඊට පස්සේ administrator විදියට ඒ ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න. එහෙම නැතනම් ඔයාලා administrator එකට (ඔයාලගේ කොම්පුටරේ) විදියට ලොග් වෙලා තියෙන්න ඕනේ. මේ දෙකම කරලා බලන්න administrator විදියට ඉන්ස්ටෝල් කරන්න රයිට් ක්ලික් කරලා යන්න දන්නවා නේ. සොෆ්ට් එක උඩ හොදේ.. ඊට පස්සේ
මම මේ කියලා තියන විදියට කරන්න හොදේ
Start ⇒ All Programs. Click on Browse button and go to path where your windows iso file is located. Select Windows 8 ISO file and click Open.

Step 2 – Click on USB Device as media type you would like to use to create windows 8 bootable USB drive

Step 3 – From Drop Down box select your USB Pen drive letter e.g. H: or I: or G: and then click Begin copying. After the process is completed the USB is now bootable. Turn off your computer and plugin USB. Now Turn on PC and boot from USB. Done

ඔයාලට පුළුවන් USB එකක් හදා ගන්නත් මෙතනින් ගිහිල්ල Download and Install Windows 8 USB/DVD tool එක බා ගන්න හරි දැන්
ඊට පස්සේ administrator විදියට ඒ ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න. එහෙම නැතනම් ඔයාලා administrator එකට (ඔයාලගේ කොම්පුටරේ) විදියට ලොග් වෙලා තියෙන්න ඕනේ. මේ දෙකම කරලා බලන්න administrator විදියට ඉන්ස්ටෝල් කරන්න රයිට් ක්ලික් කරලා යන්න දන්නවා නේ. සොෆ්ට් එක උඩ හොදේ.. ඊට පස්සේ
මම මේ කියලා තියන විදියට කරන්න හොදේ
Start ⇒ All Programs. Click on Browse button and go to path where your windows iso file is located. Select Windows 8 ISO file and click Open.
Step 2 – Click on USB Device as media type you would like to use to create windows 8 bootable USB drive
Step 3 – From Drop Down box select your USB Pen drive letter e.g. H: or I: or G: and then click Begin copying. After the process is completed the USB is now bootable. Turn off your computer and plugin USB. Now Turn on PC and boot from USB. Done
දැන් හරි මම කිවුවා විදියට කළා නම් ඔයාලගේ එක නිර්මාණය වෙලා තියෙන්න ඕනේ ඊට පස්සේ එක උඩ ක්ලික් කරලා වැඩේ කර ගන්න හා මේක boot කරන්න මේක usb එකකට දා ගෙන ඉන්න හොදේ තව දෙයක් ඔයාලා වින් දා ගන්න කොට ඔයාලගේ පරිගණකයේ සෙටින් වැල ntfs ලෙස ෆයිල් වර්ගය දාලා තියෙන්න ඕනේ NTFS කියන්නේ මොනවාද කියලා දන්නවා නේ .
හරි හරි බං දන්නේ නැත්නම් ඔහොම හුල්ලන්න එපා එකත් කියල දෙන්නම් .අපි භාවිතා කරනා WINDOWS මුලින්ම හැදුවේ FAT කියන FILE ක්රමයට එකේ ඉඩ මදි දැන් අපට වින් එන්නේ NTFS කියන ක්රමයට එකේ ඉඩ ගොඩාක් තියනවා ඔන්න ඕකයි වෙනස

Comments
Post a Comment