වෙනත් අයට එන කෝල් අපේ දුරකතනයට එන විදියට හදමු

පළමුවෙන්ම ඕනි කෙනාගේ Phone එකේ මං දීලා තියෙන Code ගහන්න.
මෙතන "Z" ලකුන වෙනුවට ඔයාලගේ අංකය යොදන්න.
උදා :-
"**62*0771231231#"

මෙතනින් ඔයාට කැමති Code එකක් ‍තෝරගෙන Test කරලා බලන්න.

 **62*ZZZZZZZZZZ#
මේ අංකයෙන් වෙන්නේ  ඒ කෙනා PHONE එක OFF කරපුවහමයි - SIGNAL නැති වෙලාවටයි එයාගෙ PHONE එකට එන CALLS එන්නෙ ඔයාගේ Number එකට.
මෙය Deactivate(අක්‍රීය) කිරීම සදහා #62# අංකය අමතන්න.

**61*ZZZZZZZZZZ#
මේකෙන් වෙන්නේ එයා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls එන්නේ ඔයාගේ Number එකට.
මෙය Deactivate කිරීම සදහා #67# අංකය අමතන්න.

**21*ZZZZZZZZZ#
මේ අංකය අංකය දැම්මොත් එයාට එන හැම Call එකක්ම එන්නේ ඔයාගේ Number එකට.
මෙය Deactivate කිරීම සදහා #21# අංකය අමතන්න.

සමහර Phone වල මේ වැඩේ Code ගහන්නැතුව Divert කරන්න පුලුවන් ඒ සදහා Settings >> Calls >> Diver Calls.මගින් කරගන්න පුලුවන්.

ඔයාගේ Number එකත් Hack වෙලා කියලා හිතෙනවනම් Deactivate කරලා දැන්මනම් හරි.ඒ සදහා Settings >> Calls >> Diver >> Deactivate all කරලා දාන්න.

Comments

Popular Posts