download free ashampoo business
අද මම ඔයාලට දෙන්න යන්නේ සුපිරි සොෆ්ට් එකක් තමා මේක SCREEN CAPTURE සොෆ්ට් එකක් මේක නියමයි.copyright දාන්නත් පුළුවන් මේකට කියන්නේ ashampoo business කියලා.මේක මම දෙන්නේ free ඔයාලට බා ගෙන බලන්නකෝ ඉතා හොද තත්වයේ වීඩියෝ එකක් ඉක්මනට හදා ගන්න පුළුවන් avi වලට convert වෙන්න තප්පරයක්වත් යන්නේ නැ.ඒ වගේම් තමන්ට ඕනෑ ආකාරයට තමන් හදන වීඩියෝ එක එඩිට් කර ගන්නත් පුළුවන් මතකනේ මම ඔයාලාට මීට කලින් මේ වගේම හොද සොෆ්ට් එකක් දුන්නා.එක බලන්න මෙතනින් යන්න මම බ්ලොග් එකක් හදන්නේ කොහොමද කියලා තිබුණු සියලු වීඩියෝ පාඩම් හැදුවේ ඒ සොෆ්ට් එකෙන් ඒ වීඩියෝ වල ගුණාත්මක භාවය බලන්න මෙතනින් යන්න.
steup
crack
crack file එක සාමාන්ය විදියට extract කරගෙන setupඑක install කරපු file එකට දමන්න setup එක install කරාට පස්සේ open කරන්න එපා.crack කරලා ඉවර වෙලා open කරන්න
එහෙනම් මම ගියා ඔයාලට සුබ දවසක් මතක ඇතිව අදහසක් දමලා යන්න




Comments
Post a Comment