download free AVG internet 2016

හා කොහොමද යාලුවනේ හැමෝටම සුබ දවසක් ඔන්න AVG 2016 නිකුත් උනා ඇත්තටම මේක හොද මෘදුකාංගයක් මම දා ගෙන ඉන්නෙත් මේක උණු උණු වෙන් බා ගන්න මේක ෆී දෙන්නේ  බොරුනම් බා ගෙන බලන්නකෝ

AVG එක  බා ගෙන ඉන්ස්ටෝල් කරාට  පස්සේ ඔයාලගේ ඊමෙල් එක ඉල්ලයි එක දීල ගිණුමක් හදා ගන්න 






ඊට පස්සේ ඔය තියන ඒවා උඩ තට්ටු කරලා ඒවත් බා ගන්න 


ඔය උඩින් තියන රූපයේ not install කියල තියන හැම එකක්ම බා ගෙන ඉන්ස්ටෝල් කර ගන්න 


ඊට පස්සේ ඔන්න ඔය වගේ ඒවා පරිගණකයට ඉන්ස්ටෝල් වෙයි.ඊට පස්සේ scan කර ගන්න මේකේ web browser safty එකත් තියනවා හැමදාටම දැන් avg2016 update කර කර නොමිලේ තියා ගන්න මේක අපි avg ලගේ official web එකෙන් ගත්ත නිසා එයාලගේ ලග ලියාපදිංචි උන නිසා කිසි නීති විරෝදී කමක් නැ මේක දවසෙන් දවස අප්ඩේට් කරන්න ඕනේ නැ 


හොදයි නම් අදහසක් දාල යන්න අමතක කොරන්න එපා හොදේ 

Comments

Popular Posts