ඔබේ බ්ලොග් එකේ ලියන පොස්ට් ඉබේම facebook වලට සහ twitter වලට share වෙන්න හදමු -How To Automatically Share Your Blog Posts On Facebook And Twitter

ඔන්න යාලුවේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද facebook සහ twitter වලට අපේ බ්ලොග් එකේ පල කරන ලිපි ඉබේම ෂෙයාර් වෙන්න හදන්නේ කියලා ඇත්තටම එපා වෙන වැඩේ තමා බ්ලොග් පොස්ට් එකක් පල කලාට පස්සේ එක හැම ශෝෂල් නෙට්වර්ක් එකකටම් ෂෙයාර් කරන එක.

 මේක මහා වදයක් නිසා මම අන්තර් ජංජාලයේ මේක හොයලා බැලුවා ඔන්න බොහම අමාරුවෙන් හොයා ගත්තා මේක නම් නියමයි.කරන්න තියෙන්නේ අපේ RRS ලිපිනය දෙන එක විතරයි.ඊට පස්සේ අපි පොස්ට් එකක් පල කරපු ගමන් ඉබේම ඒ පොස්ට් එක ෂෙයාර් වෙලා හරිද නියමයි නේ ඔන්න එහෙනම් පහලින් බලන්න කරන විදිය 

මුලින්ම www.twitterfeed.com කියන වෙබ් අඩවියට යන්න 

කොහොමද කොහොමද මෙහෙම වෙබ් සයිට් එකක් තියනවා කියලා දැනගෙන හිටියද නැ නොවැ දන්නවා නම් මේක කියවයිද නේද අපි දැනගෙන හිටියේ www.twitter.com විතරනේ හි හි හි ...හරි හරි ඇති ඕක දැන් 

ඊට පස්සේ ඉතින් කැමති නමක් දීලා ඔයාලගේ අඩවියේ RRS මෙවුවා එක දෙන්න හි හි හැක හැක .....ඊට පස්සේ ඔයාලට කියයි TWITTER ගිණුමට ලොග් වෙන්න කියලා https://www.twitter.com ගිණුමක් නැති අය ගිණුමක් ඔතනින් ගිහිලා හදා ගන්න 


යටින් තියනවා continue  to setup 2- 3 වශයෙන්

හරි එකට ලොග් උනාට පස්සේ facebook එකට ලොග් වෙන්න කියයි https://www.facebook.com ගිණුමක් නැත්නම් හදා ගන්න අපෝ නැති උනොත් තමා පුදුමේ අද බඩේ ඉන්න දරුවටත් ඵචෙබූක් ගිණුමක් තීනවා හැ හැ අලි අලි එකට ලොග් උනාට පස්සේ හරි  ඊට පස්සේ කියයි ඒ පිටුව පහලින් තියන continue යන්න දෙන්න 
දැන් වැඩේ හරි ඔන්න නිකන් යන්න බෑ අදහසක් දාල යන්න පිට්ටේකෙම 

Comments

Popular Posts