How To Add Multiple Author Bio Widget For Blogger Blog

හායි කොහොමද මගේ යාලුවනේ මම චානි ඔන්න අද මම ගෙනාව ඔයාලට නියම ගැජෙට් එකක් මේක ටිකක් විතර සංකීර්නයි බ්ලොග් එකක අයිතිකරුගේ පණිවිඩය කියන්න තමයි මේ ගැජෙට් එක තියෙන්නේ එහෙනම් මෙන්න බලන්න එකේ DEMO එක

http://www.blogtipsntricks.com/p/demo.html?url=http://demo-blogtipsntricks.blogspot.in/2012/09/multiple-author-widget-demo.html

මුලින්ම ඔයාල යන්න ටෙම්ප්ලේට් එකට ගිහිල්ලා ඔයාලගේ ටෙම්ප්ලේට් එක EXPAND කර ගන්න ඊට පස්සේ (කෝකටත් ටෙම්ප්ලේට් එක BACKUP කර ගෙන ඉන්න ) පහල මම දීලා තියන කෝඩ් එක කොපි කරලා CTRL සහ F අකුර තද කරලා SEARCH BOX එක අරගෙන ඒ කොපි කර ගත්ත කෝඩ් එක එතනට PASTE කරලා SEARCH කරන්න

]]></b:skin> මේක සොයා ගන්න

.btnt-about-author-containter{  background: #eee; border-bottom: 1px solid #ddd; color: #111 !important; border-radius: 10px 10px 10px 10px; margin-bottom: 24px; padding: 16px; font-family: Georgia,"Times New Roman",Times,serif; font-size: 18px; font-style: italic; line-height: 26px; text-align: center;  display: inline-block;  }
.btnt-about-author-containter p{  margin:0;  padding:0; margin: 0 0 10px;  }
.btnt-about-author-containter .btnt-heading {  margin:0;  padding:0;  font-size:23px; }
.btnt-about-author-pic{  background: #eee;  border: 1px solid #e7e7e7;  float: left;  height: 100px;  width: 100px;  padding: 4px;  margin-right: 5px;  }
.btnt-about-author-pic img{  width: 100px;  padding: 0;  }

මෙතනින් බා ගන්න

ඉහතින් මම දීල තියන කෝඩ් එක බා ගන්න ඊට පස්සේ ඒ කෝඩ් එක දාන්න ඔබ සොයා ගත්ත කෝඩ් එකට උඩින් PASTE කරන්න

දැන් ටෙම්ප්ලේට් එක සේව් කරන්න

"CTRL+F" for

ඔය උඩින් කහ පාටින්  තියන කෝඩ් එක දැන් සොයා ගන්න

ඊට පස්සේ මේ කෝඩ් එක බා ගන්න මෙතනින් ඊට පස්සේ ඔබ දැන් හොයා ගත්ත කෝඩ් එකට පහලින් මේ ඔබ බා ගත්ත කෝඩ් එක දාන්න

<b:if cond='data:blog.pageType == "item"'>
<b:if cond='data:post.author == "ADMIN"'>

About the Author

ADMIN-AUTHOR-BIO You can follow him on Twitter, Facebook or Google+

[Get this widget]

</b:if></b:if>

<b:if cond='data:blog.pageType == "item"'>
<b:if cond='data:post.author == "GUEST-AUTHOR-NAME"'>

About the Author

GUEST-AUTHOR-BIO

[Get this widget]

</b:if></b:if>

දැන් ඔය ADMIN කියලා තියන තැනට ඔබේ නම දෙන්න

අනිත් ඒවත් කැමති විදියට වෙනස් කර ගන්න

දැන් ඔබේ ටෙම්ප්ලේට් එක සේව් කර ගන්න දැන් වැඩේ හරි හා තව දෙයක් සමහර ටෙම්ප්ලේට් වලට මේක වැඩ කරන්නේ නැ .

Comments

Popular Posts