how to submit xml blog site map for google

 කොහොමද යාලුවනේ ඔන්න අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අපේ සයිට් එකේ සැලැස්ම එ කියනේ sitemap  එක ගූගල් එකට submit කරන්නේ කියලා


 මුලින්ම ගුගල් එකේ webmaster tool කියල ගහන්න එත කොට මේ වගේ add site කියල එයි එක උඩ තට්ටු කරලා ඔයාලගේ සයිට් එකේ ලිපිනය දෙන්න
                                                         1 රූපය
 ඊට පස්සේ පැත්තෙන් තියන crawl කියන මෙනුව click කරන්න ඊට පස්සේ උඩින් තියන robots.txt Tester යන්න click කරන්න


                                                                      2 රූපය



 ඊට පස්සේ ඔයාගේ සයිට් එකේ ලිපිනය දෙන්න පහල තියන කොටුවට මම රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ ඊට පස්සේ TEST යන්න දෙන්න
                                              
                                                             3 රූපය

දැන් ඔබ test කියල දීපු ගමන් එක කොළපාටින් අනුමත කළා කියලා වැටේවි

                                                                    4 රූපය 

 blogger-plugins-robots
 ඊට පස්සේ මම (2 රූපයේ)පෙන්වලා තියෙන්නේ රතුපාටින් කොටු කරලා sitemap.xml යන්න කොපි කර ගන්න



                                                        5 රුපය

ඊට පස්සේ ඒ කොපි කර ගත්ත එක add sitemap යන්න click කරලා එක paste කරන්න
 ඔයා හරියට වැඩේ කළා නම් ඔයාට පහල රූපයේ   වගේ පෙන්වන්න ඕන 


 එහෙනම් වැඩේ හරි 

එහෙනම් හරිනේ හොද ලිපියක් කියලා හිතෙනවා නම් මුතු අකුරින් මොනවා හරි කොටලා යන්න ////_??---අකුරු එක එක ඇමුණුවේ --_-?චානිකා මදුශානි ?-_----

Comments

Popular Posts