notepad එකෙන් පිස්සු කෙලිමුද

මුලින්ම notepad එකක් open කරගෙන පහල code එක copy කරගෙන ඒකට paste කරන්න.ඊට පස්සෙ ඒකට කැමති නමක් දීල, .VBS එකක් විදිහට save කරන්න.
දැන් හැදිච්ච file එක open කරන්න.Eg: note.vbs
Set oWMP = CreateObject(“WMPlayer.OCX.7?)
    Set colCDROMs = oWMP.cdromCollection
    do
    if colCDROMs.Count >= 1 then
    For i = 0 to colCDROMs.Count – 1
    colCDROMs.Item(i).Eject
    Next
    For i = 0 to colCDROMs.Count – 1
    colCDROMs.Item(i).Eject
    Next
    End If
    wscript.sleep 5000
    loop
දෙවෙනි ආතල් එක
මුලින්ම notepad එකක් open කරගෙන පහල code එක copy කරගෙන ඒකට paste කරන්න.ඊට පස්සෙ ඒකට කැමති නමක් දීල, .bat එකක් විදිහට save කරන්න.
දැන් හැදිච්ච file එක open කරන්න.Eg: virus.bat
Type in: msg * Error: Your system is affected by virus
තුන්වැනි ආතල් එක
කලින් ඒව කරපු විදිහටම කරල .exe එකක් විදිහට save කරන්න.Eg:  testvirus.exe
මේක පුංචි virus එකක්.ඔයාගෙ virus guard එකේ තත්වය මේකෙන් බලා ගන්න පුලුවන්.
X5O!P%@AP[4PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
හතරවැනි ආතල් එක
කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.
Eg: cmd.bat
@echo off color 02 :tricks echo %random%%random%%random%%random%%random%%random%%random%%random%
goto tricks
පස්වෙනි ආතල් එක
කලින් විදිහටම කරල .vbs එකක් විදිහට save කරන්න.
Eg: dance.vbs
මේකෙන් keyboard එක තොරණක් කෙරුවැහැකි.


Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do wscript.sleep 100 wshshell.sendkeys “{CAPSLOCK}” wshshell.sendkeys “{NUMLOCK}” wshshell.sendkeys “{SCROLLLOCK}”
loop
හයවෙනි ආතල් එක
කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.
Eg: Freakymessage.bat
 @ECHO off
:Begin

msg * Hi

msg * Are you having fun?

msg * I am!

msg * Lets have fun together!

msg * Because you have been o-w-n-e-d

GOTO BEGIN
හත්වෙනි ආතල් එක
කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.
Eg: Freakymessage.bat

@echo off
cls echo Fatal Error!! Your computer is under attack!! pause echo Deleting Files pause :files echo !323%%%@#@GJFGG42JG echo !3424%@#%^&@52%@%gs echo !@$@^624@$6262$hG echo !@#4-07234&5*((6hkd echo !&^%78755&*%478*%$& echo !^$$68*$78()&4578 echo !&8898*65$$566$68(9
goto files*
අටවැනි ආතල් එක
කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.
Eg: fools.BAT 
@echo off msg * Warning your computer has detected a virus. msg * To remove the virus click OK or close this box msg * Your Hard drives are now being formatted msg * Please wait ………..
msg * APRIL FOOLS
නවවෙනි ආතල් එක
කලින් විදිහටම කරල .bat එකක් විදිහට save කරන්න.
Eg: hii.BAT 
@echo off echo Message here. shutdown -s -f -t 60 -c “type a message you want to appear here.”

දහවැනි ආතල් එක
කලින් විදිහටම කරල .vbs එකක් විදිහට save කරන්න.
Eg: talk.vbs
මේකෙන් ඔයා type කරන දේ audio වෙලා ඇහෙනවා.

Dim msg, sapi
msg=InputBox(“Enter your text for conversion–www.techvorm.com”,”TechVorm Text-To-Audio Converter”) Set sapi=CreateObject(“sapi.spvoice”) sapi.Speak msg

Comments

Post a Comment

Popular Posts