template එක backup සහ restore කරන්නේ කොහොමද ?

හායි යාලුවනේ මම චානි.  ඔන්න මම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ බ්ලොග් අච්චුව බා ගෙන තියා ගන්නේ කියලා. මුලින්ම අපි බලන්න ඕන ඇයි අපි මේ අපේ බ්ලොග් ටෙම්ප්ලේට් එක බා ගෙන තියා ගන්නේ කියලා. අපි පාවිච්චි කරන්නේ සමහරවිට නොමිලේ දෙන ටෙම්ප්ලේට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක මොකක් හරි වෙබ් එකකින් දුන්නට, එක නීති විරෝදී ඒ කියන්නේ හොරෙන් ගනිපු එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අසමහර විට ගුගල් එකෙන් හිටපු ගමන් අපේ බ්ලොග් එක මකලා දානවා.

 අන්න එහෙම වෙලාවට අපිට වෙන තවත් බ්ලොග් එකක් හදලා අපි ලියා ගත්තු ඔක්කොම පොස්ට් කලින් අපේ බ්ලොග් එක තිබුනා වගේම දා ගන්න පුළුවන්, නැත්නම් ඉතින් මහන්සි වෙලා ලියපු බ්ලොග් එක ඉවරයි. එක කරන්නේ මෙහෙමයි ඔයාලා පුංචි හරි වෙනස් කමක් කලොත් ඊට පස්සේ ටෙම්ප්ලේට් එක සම්පුරණයෙන් බා ගන්න පහල මම කියලා දීලා තියන විදියට වැඩේ කරන්න 

මුලින්ම ඔයාලගේ බ්ලොග් ගිණුමට ලොග් වෙන්න ඊට පස්සේ ඔයාලගේ  පාලක පුවුරුවේ ටෙම්ප්ලටෙ කියන තැනට යන්න 
                                                                     go to template


ඊට පස්සේ restore and backup උඩ click කරන්න 

දැන් ඔබේ බ්ලොග් ටෙම්ප්ලේට් එක බා ගන්න 

 දැන් ඔබේ ටෙම්ලේට් එක restore කරන්නේ කොහොමද කියලා බලමු



ඉහතින් මා සදහන් කල විදියටම ගිහිල්ලා ඉහත  රූපයේ තියනවා වගේ ෆයිල් යන්න තෝරලා ටෙම්ප්ලේට් එක ඔබේ පරිගණකයේ තිබෙන තැන තෝරා දෙන්න 


ඊට පස්සේ upload කරන්න

 එහෙනම් හරිනේ හොද ලිපියක් කියලා හිතෙනවා නම් මුතු අකුරින් මොනවා හරි කොටලා යන්න ////_??---අකුරු එක එක ඇමුණුවේ --_-?චානිකා මදුශානි ?-_----

Comments

Popular Posts