add to blog running facebook and twitter truck
හා කොහොමද දවස් ගානකින් මට පොස්ට් එකක් ලියන්න බැරි උනා අපේ චානි සහ topsybur සාමාජිකයයි නම් ඔයාලට ගොඩක් ලිපි දීලා තියනවා නේ හරි කමක් නෑ මේ සයිට් එකේ අඩ්මින් විදියට මමත් ඉතින් ඔයාලට මොනවා හරි දෙන්න ඕනේ නේ නේද මෙන්න මගෙන් අලුත් ගැජෙට් එකක් වැඩි විස්තර මොකටද මෙන්න පහලින් බා ගන්න කෝඩ් එක
මෙතනින් බාගන්න
html/java script දා ගන්න දන්නවා නේ
<div style="position: fixed; z-index: 65535; left: 0px; bottom: -3px; width:100%;"> <marquee>
<a href="http://www.facebook.com/XXXXX" target="blank"> <abbr title="Like us at Facebook"><img src="http://farm8.staticflickr.com/7372/10085253495_cdheight="100px"/> </abbr> </a>
<a href="def5ce65_o.png" width="120px" http://feeds.feedburner.com/XXXXX" target="blank"> <abbr title="Subscribe to Our Feeds"><img src="http://farm4.staticflickr.com/3748/10085253355_967426408a_o.png" width="120px" height="100px"/> </abbr> </a>
<a href="http://twitter.com/XXXXX" target="blank"> <abbr title="Follow Us on Twitter"><img src="http://farm8.staticflickr.com/7308/10085253265_56122fa319_o.png" width="120px" height="100px"/> </abbr> </a> </marquee></div>
http://www.facebook.com/XXXXX කියන තැනට ඔයාගේ FB Page එකේ Link එක දාන්න
.http://twitter.com/XXXXX කියන තැනට ඔයාගේ Twitter Page එකේ Link එක දෙන්න.
© 2016 - ලිපියේ හිමිකම

Comments
Post a Comment