නවතම පාස්වර්ඩ් ක්රමය: ඇඟිලි සලකුණු වෙනුවට මොලෙන් සලකුණු හෙවත් බ්රෙන්ප්රින්ට්
තරමක තිගැස්මක් ඇතිවුනා නේද? ඔව් සැබවින්ම එය තිගැස්මක් ඇති කරවන සුළුයි. මක් නිසාදයත් අප අසා ඇත්තේ අපේ ශරිරය සම්බන්ධ කර ගනිමින්
පාස්වර්ඩ් එකක් ලෙස යොදාගන්නේ ඇඟිලි සලකුණු පමණක් බවයි. නමුත් ඒ යුගය අවසන් කිරීමට කාලය එලබෙමින් තිබෙනවා. ඒ බ්රෙන්ප්රින්ට්
නිසායි. ඔබට අමතක වු පාස්වර්ඩ් එක ඔබේ මොලය ස්කෑන් කිරීමෙන් ලබාගත හැකිබව පරීක්ෂණාත්මකව ඔප්පු වී ඇති බව ඔබ
දන්නවාද? පුද්ගලයින් 45 දෙනෙකු යොදාගෙන කල මේ පරීක්ෂණයේදී ඔවුන්ට සංකේත නාම කියවීමට ලබා දී ලබාගත් ප්රතිඵල වලින් 94%ක්ම
එය නිවැරදි බව තහවුරු විය.
මෙම පර්යේෂණ වල ප්රතිඵල ඇසුරෙන් පර්යේෂකයන් යෝජනාකලේ මෙම මොලයෙන් නිකුත්වන තරංග ආධාරයෙන් පුද්ගලයින්
හඳුනා ගැනීමේ ආරක්ෂිත ක්රමයක් ලෙස භාවිතා කලහැකි බවයි. විද්යාඥයින් පවසන්නේ මේ ආකාරයේ ජීව වීද්යාත්මක හඳුනා ගැනීමකින්,
මුහුණේ ඉරියව් හෝ ඇඟිලි සලකුණු මඟින් පුද්ගලයෙකුගේ අනන්යතාවය හඳුනා ගැනිමකට වඩා නොනවත්වාම පුද්ගලයෙකුගේ
අනන්යතාවය පරීක්ෂා කල හැකි බවයි. මේ මඟින් පරිගණක පද්ධති එකකට වඩා නැවත නැවත පාස්වර්ඩ් එන්ටර් කිරිමකින්
තොරව විවිධ උපාංග සඳහා එක් පුද්ගලයෙකුට ඇතුල් විය හැක.
වචන හඳුනාගෙන කියවිය හැකි මොලයේ මෙම කොටස පිලිබඳව විද්යාඥයින් තවදුරටත් පරීක්ෂණ සිදුකරයි. මොලයෙන් නිකුත් වන සංඥා
පිලිබඳ විධිමත් පර්යේෂණ සිදු කිරීමද අසීරු කටයුත්තකි. එම නිසා ඔවුන් මේ සඳහා ඉලෙක්ට්රෝන භාවිතා කරයි. වචන හඳුනා ගැනිමට හැකි
මොලයේ මෙම කොටස පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මෙම බ්රේන්ප්රින්ටිස් හා ඇඟිලි සලකුණු මඟින් ලොග් විම සඳහා දිගින්
දිගටම පර්යේෂණ සිදුකරන අතර ඒ පිලිබඳ වැඩි දියුණු කිරීම්ද සිදු කෙරේ.

දිගටම ලියපන් මචං. ඕනේ දෙකට අපි ඉන්නවා.
ReplyDeleteස්තුතියි යාලුවා
ReplyDelete