මනස කියවිය හැකි අලුත් පරිගණකයක් එයි
පරිගණකය තුලට ඇතුළු කරනු ලබන කුඩා දත්ත පතක් මගින් මිනිස් මොළය සමග තොරතුරු හුවමාරු කරගමින් තප්පර කිහිපයක් ඇතුලත මිනිස් මනස සිතන ආකාරයට පරිගණකය කටයුතු කරාවිය යන්න ඔබට සිතාගත හැකිද ?මෙය ප්රබන්ධ කතාවක් නොවේ.එක්සත් රාජධානියේ යුද හමුදාව විසින් මේ වන විටත් මෙම සංකල්පය යතාර්ථයක් කිරීමේ කටයුත්ත සිදු කරමින් සිටි.වාර්ත මානයේ අප පරිගණකයක් භාවිතා කරන විට අප හට ඉටුකරගැනීමට අවශ්ය කාර්යය තම පරිගණකය තුලින් ඉටු කරදෙන අන්දමට නුදුරේදීම මෙම සංකල්පය යතාර්ථයක් වනු ඇත .
DARPA ලෙස ඔබ අප කවුරුත් දන්නා defense Advanced Research project Agency ආයතන විසින් සඳහන් කරනු ලබන ආකාරයට මෙම දත්ත පත ඉතා කුඩා ප්රමාණයේ එකක් වනු ඇති.මෙහිදී පහසුවෙන්ම මොළය සහ දත්ත පත සහිත උපාංගය එකට සම්බන්ද වී ක්රියා කිරීමට නම් භාවිතා කරන පුද්ගලයා තමන් කරන කාර්යය පිළිබඳව ඉතාම සැලකිල්ලෙන් සිටිය යුතු වේ. මෙහි පද්ධති නිර්මාණය සහ වැඩසටහන් කළමනාකරු වන PHILIP ALVELDA මහතා පවසන ආකාරයට මෙම නවතම උපාංගය දැනට පවතින මේ ආකාරයේ පරිගණකය සහ මිනිස් මොළය අතර තොරතුරු හුවමාරු කිරීමේ කාර්යය සඳහා හඳුන්වා දී ඇති සියලු නිර්මාණ අබිභවා යනු ඇති.
එසේම අවුන් සඳහන් කරන ආකාරයට නුදුරු අනාගතයේදීම අන්ධ සහ බිහිරි මිනිසුන් උදෙසා ද මෙවැනි තවත් උපාංගයක් නිපදවීමට සියළු කටයුතු සුදානම් වෙමින් පවතී.
අන්ධ බිහිරි සහ විවිධ වූ අබාද වලින් පෙළෙන අය හට උපකාරී වන්නා සේම මෙම තාක්ෂනය තුලින් යුධ පිටියෙහි නියුතු සොල්දාදුවන් හටද තොරතුරු හුවමාරුවට මෙම තාක්ෂනය ඉතාම වැදගත් වනු ඇති.විශේෂයෙන්ම දැනට පවතින බොහොමයක් මොළය බද්ධ කරන ලද උපාංග වලින් සිදුවන්නේ විවිධ ශාරීරික මෙන්ම කෘතීම අවයව පාලනය කිරීමට සඳහා අත්වැලක් සැපයීමයි. JHONS HOPKINS විශ්ව විද්යාලය මගින් මෑතකදී සිදුකල දැනුම් දීමකට අනුව රෝගියෙක් විසින් තම කෘතීම අතක් චලනය කිරීම සඳහා බද්ධ කරන ලද මොළයට කෘතීම ස්නායු ඉඟි යැවීමෙන් ඉතා සාර්ථකව කෘතීම අත චලනය කර ඇත.නමුත් මෙම ක්රියාකාර කම මොළයට ඍජුවම බද්ධ කරන ලද ඉල්ලෙක්ට්රොඩ භාවිතයෙන්ද සිදු කල හැක.ක්රමවත් පුහුනුවීමකින් අනතුරුව රොබෝ යන්තරයක් පාලනය කිරීමට හෝ පරිගණකයෙන් සිතුවම් ඇඳීමට මෙම තාක්ෂනය යොදාගත හැකි වේ.
මිලියන ගණනක් වන මොළයේ සයිල වලින් ලැබෙන ඉඟි ග්රහණය කර ගැනීමට මොළයේ ඉතා කුඩා කොටසකට ලබාදෙන එක් නියුරෝනයක් මඟින් මෙම ක්රියාවලිය සඳහා තොරතුරු හුවමාරුව සිදුවේ.නමුත් මෙම උපාංගයේ නිෂ්පාදනය ක්රියාවලිය ආරම්භ කිරීමට පේර විසඳාගත යුතු තවත් අභියෝග කිහිපයක් ඇති බව මෙහි නිෂ්පාදකයින් පවසා සිටිනවා.මෙවැනි බද්ධ කරනු ලබන උපාංගය තුලින් නිපදවිය හැකි දත්ත ප්රමාණය අගය පිළිබඳවත් පරිගණකගත කරනු ලබන තාක්ෂනය ක්රමවේදය හා දෘඩාංග පද්දතිය පිලිබදවත් විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
2013 වසරේ අප්රේල් මාසයේ ඇමෙරිකානු ජනාධිපති ඔබාමා මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන ලද ආකාරයට මොළයේ ආබාධ සහ විවිධ රෝග වලින් පෙළෙන මිනිසුන් වෙනුවෙන් තාක්ෂනය භාවිතයෙන් යම් පිළිසරණක් වීමට ගත උත්සාහයේ ප්රතිපලයක් ලෙස මෙම වියාප්පෘතිය පිහිටුවා ඇත .

ස්තුතියි ලිපියට .බොහෝ දේ දැන කියා ගත්තා .
ReplyDeleteThanks dear
ReplyDelete