microsoft සමාගම නවතම සැහැල්ලු මෙහෙයුම් පද්ධතිය


Image result for windows 10



microsoft සමාගම සිය නවතම windows 10 මෙහෙයුම් පද්ධතියේ light weight මෙහෙයුම් පද්ධති සංස්කරණය microsoft windows 10 s නමින් නිකුත් කරයි. lightweight යන වචනයෙන් අදහස් කරනු ලබන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය ඉතාමත් අඩු පහසුකම් සහිත පරිගණක වල ක්‍රියා කරනු ඇති බවත් මෙහි දත්ත හා මෘදුකාංග බොහොමයක් online ලබාගත යුතු වනු ඇති බවත්ය. මෙම මෙහෙයුම් පද්ධතිය වැඩිපුර සමාන වන්නේ ගූගල් සමාගම මගින් නිපදවන ගූගල් ක්රෝම් OS මෙහෙයුම් පද්ධතිය ටයි. මේ සියල්ලටම පාහේ online ලබාගත හැකි light weight මෙහෙයුම් පද්ධතියකි.
Chrome OS  සමඟ කෙළින්ම තරග වැදීමට නිපදවා ඇති වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය  වෙන වෙනම අලෙවි කිරීමට හෝ අන්තර්ජාලයෙන් download කර install කිරීමේ හැකියාවක් නැත. පරිශීලකයන්ට අවශ්‍ය නම් වින්ඩෝස් 10S සහිත උපාංග මිලට ගැනීමට හැකි වීම මෙම මෙහෙයුම් පද්ධතියේ එක්තරා ආකාරයක නොමිලේ ලබාදෙන මෙහෙයුම් පද්ධතියක්  යැයි පැවසීමද වැරදි නැත windows 10 තුළට මෘදුකාංග කිහිපයක් ම  එක් කර ඇති අතර windows store හරහා ලබාගන්නා  app හා online පමණක්  ධාවනය කළ හැකිය.
windows 10S  පරිශීලකයන්ට microsoft edge browser හා bing search engine භාවිතා කළ යුතු බව පැවසෙන අතර මේ මෘදුකාංග මෙහෙයුම් පද්ධතියට වඩා ආරක්ෂිත මෙහෙයුම් පද්ධතියක් ලෙස ද සැලකීමට හැකිය.
තප්පර 5 ක් වැනි කෙටි කාලයකදී boot වන මෙම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 apps map calendar mail Cortana අන්තර්ගතයි. ඔබට අවශ්‍ය app එක windows store එකෙහි නොමැතිනම් මිලක් ගෙවා මෙහෙයුම් පද්ධතිය windows ten for මෙහෙයුම් පද්ධතියට upgrate කළ හැකි බවද මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි. light weight Os සහිත


Image result for windows 10
  

තාක්ෂණික උපාංග වල ඉතා කුඩා ධාරිතාවක් සහිත hard disk ඇති බැවින් බොහෝ දත්ත ගබඩා කරනුයේ online cloud වලයි නමුත් වින්ඩෝස් 10S  විශේෂ file explorer app එකක් ද අන්තර්ගත කර ඇති බව පැවැසේ. මෙයට ලැබෙන නවතම microsoft one drive files on damage පහසුකම හරහා onedriv  ඇති පරිදි පරිගණකයේ file explorer හි ඇති තාක් මේ දර්ශනය කිරීමට හැකි වනු ඇත. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය අඩංගු laptop උපාංග කුමන නමකින් හැඳින්වුවද තවම නොදන්නා නමුත් ඒවා පළමුව හඳුන්වා  දීමේදී ඇමෙරිකානු ඩොලර් 180 සිට 300 දක්වා මිල පරාස වල පවතින ඇති බව ප්‍රකාශ වී ඇත ලිපිය ලිපිය හොදයි නම් කමෙන්ට් එකක් දාලා share කරලා යන්න

Comments

Popular Posts