මයික්‍රෝ සොෆ්ට් ඕෆිස් වල පරිනාමය










1990 නොවෙම්බර් 19
ඕෆිස් 1.0 ලෙස ප්‍රකට වූ ප්‍රථම සංස්කරණය  microsoft     office for    windows   ලෙස නකුත් විය. මෙහි 
      word 1-1 Excel  2.0 හා powerpoint 2.0 අඩංගු වූ අතර එක් වරක් තුලදී පිටපත් බිලියනයකට වඩා අලෙවි කල සමාගම බවට මයික්‍රෝ සොෆ්ට් සමාගම පත් විය .




1992 august 30

microsoft   office  3.0 CD  තැටියක් ලෙස නිකුත් වූ අතර word 2.0c,Excel  4.0 a හා powerpoint 3.0

වලට අමතරව  microsoft       mail  0   මෙහි  අඩංගු විය. ඉතා ජනප්‍රිය වූ මෙම සංස්කරණය පසුව  office 92  ලෙස නම් කෙරිණි 








1994  ජුනි   02


ඕෆිස් 4.3 සංස්කරණය word   6.0  excel   5.0   powerpoint   4.0 හා mail    3.2  අඩංගු වූ මෙහි Access     2.0     ද  හදුන්වා දෙන ලදී. මෙය අවසන් 16- bit office  සංස්කරණයයි.




1995 August 30

     WINDOWS   95නිකුත් වීමත් සමග  OFFICE 95 නිකුත් වූ අතර එය WINDOWS  95   WINDOWS  NET 3.51 හෝ ඉහල සංස්කරණ වල පමණක් ක්‍රියා කරන ලදී මෙහි WORD EXCEL    හා  අන් සියලු වැඩසටහන්   95         නමැති කාණ්ඩ අංකයෙන් ඉදිරිපත් කෙරිණි.




1997 december 30


  CD  තැටි වලින් හෝ floppy ධාවක 45 ක කට්ටලයකින් ලබාගත හැකි වූ    office  97  සංස්කරණයෙන් නිකුත් වන විට microsoft   සමාගම සිය office          මෘදුකාංග සියල්ලටම ප්‍රධානoffice සංස්කරණයේ කාණ්ඩ  අංකය ලබාදීමට තීරණය කර තිබු බැවින් මෙහි  උදා=  97.Excel 97,powerpoint 97භා mail 97 ලෙස  නම් වූ මෘදුකාංග කිහිපයක්  තුලත් විය .

1999 january 27

      microsoft    windows 95 සදහා  support   කල අවසන්office          සංස්කරණය වූ  office 2000 නිකුත්  වූ අතර  එය serial    key  එකක් අවශ්‍ය නොවූ අවසාන office සංස්කරණය විය. 





2001 may 31 

   office  2002 සංස්කරණය windows xp සමග නිකුත් වූ අතර windows 98,windows me හා windows NT 4.0 සදහා support  කල අවසන් office  සංස්කරණය මෙය විය.




2003 november 17


windows xp  ආකාරයේ අයිකන පද්දතියක් සහිත 2003 නිකුත් වූ අතර එහි word,Excel හා powerpoint 2003 සංස්කරණය අඩංගු විය. windows 2000             සදහා support කල ප්‍රථම office සංස්කරණය මෙය විය.



2007 january 30


    windows vista   හි නිකුත් වූ සමගාමීව නිකුත් වූ office 2007 හි නව සංස්කරණයක අතුරු මුහුණතක් අඩංගු වූ අතර එය fluent user    interface ලෙස හදුන් වනු ලැබීය.





2010  june 15



word,Excel, හා powerpoint  හි online සංස්කරණය  සමග 32bit හා 64bit  යන සංස්කරණ දෙකම ඇතුලත් වූ ප්‍රථම office සංස්කරණය  2010 වූ අතර මේ වන විට ribbon view    මෙනු පද්දතිය office වල අනිවාර්ය අංගයක් විය.




office 2012


2012 ජුනි 28 cloud  based office හෙවත් දත්ත සියල්ල අන්තර්ජාලයේ ගබඩා කර ඇති   office 365 හදුන්වා දෙන ලදී. මෙය online සංස්කරණයක් නිසා ඕනෑම තැනක සිට ඕනෑම පරිගණකයකින් තම office document   edit  කිරීමේ හැකියාව ලබා ගත හැකි විය.


2013 office


2015 සැත්තැම්බර් 22 නවතම හා නවීනoffice සංස්කරණය වන office 2016   නිකුත් වුයේ windows 10  මෙහෙයුම් පද්දතියට සමගාමීවය.මෙහි නව පහසුකම් ගණනාවක් අඩංගු වන අතර කෙලින්මcloud එකට saveකිරීම  හා cloud එකෙහි   ඇති  file edit කිරීමේ හැකියාව මේ අතර විශේෂ office  2016  තුලටbing search ද  සගෘහිත කර ඇතිword,exce,powerpoint  හි දත්ත අහිමි වීම අවම කිරීමේ විශේෂ පහසුකම් රාශියක්ද සපයා දී ඇත.



අම්මෝ හොද ගණන් දැන්නම් කොන්ද රිදෙනවා වැඩේ ඉවරයි අමාරුවෙන් ලියපු පොස්ට් එක අදහසක් දක්වලා යන්න 










Comments

  1. No sinhala malli. Good. Thank you

    ReplyDelete
    Replies
    1. අක්කේ ගොඩ දවසකින් නේද සතුටින් ඉන්නවද? නො සිංහල කිවුවේ මට තේරුනේ නැ

      Delete
  2. ගොඩක් වැදගත් ලිපි. පෝස්ට් අතර පොඩි දුරක් තියලා දානවනම් නේද හොද දවසින් දවස පෝස්ට් දානකොට ටිකක් බලන්න අමාරුයි.

    ReplyDelete
  3. හරි මම එහෙම කරන්නම් මට දෙයක් ලියන්න හිතුනොත් දවසට කොච්චර පොස්ට් ලියුවත් ලියන්නම හිතෙනවා.ඔයාගේ අදහසට මම ගරු කාරනවා.මම පරතරයක් තියලා ලියන්නම්.

    ReplyDelete

Post a Comment

Popular Posts