මයික්රෝ සොෆ්ට් ඕෆිස් වල පරිනාමය
1990 නොවෙම්බර් 19
ඕෆිස් 1.0 ලෙස ප්රකට වූ ප්රථම සංස්කරණය microsoft office for windows ලෙස නකුත් විය. මෙහි
word 1-1 Excel 2.0 හා powerpoint 2.0 අඩංගු වූ අතර එක් වරක් තුලදී පිටපත් බිලියනයකට වඩා අලෙවි කල සමාගම බවට මයික්රෝ සොෆ්ට් සමාගම පත් විය .
1992 august 30
microsoft office 3.0 CD තැටියක් ලෙස නිකුත් වූ අතර word 2.0c,Excel 4.0 a හා powerpoint 3.0
වලට අමතරව microsoft mail 0 මෙහි අඩංගු විය. ඉතා ජනප්රිය වූ මෙම සංස්කරණය පසුව office 92 ලෙස නම් කෙරිණි
1994 ජුනි 02
ඕෆිස් 4.3 සංස්කරණය word 6.0 excel 5.0 powerpoint 4.0 හා mail 3.2 අඩංගු වූ මෙහි Access 2.0 ද හදුන්වා දෙන ලදී. මෙය අවසන් 16- bit office සංස්කරණයයි.
1995 August 30
WINDOWS 95නිකුත් වීමත් සමග OFFICE 95 නිකුත් වූ අතර එය WINDOWS 95 WINDOWS NET 3.51 හෝ ඉහල සංස්කරණ වල පමණක් ක්රියා කරන ලදී මෙහි WORD EXCEL හා අන් සියලු වැඩසටහන් 95 නමැති කාණ්ඩ අංකයෙන් ඉදිරිපත් කෙරිණි.
1997 december 30
CD තැටි වලින් හෝ floppy ධාවක 45 ක කට්ටලයකින් ලබාගත හැකි වූ office 97 සංස්කරණයෙන් නිකුත් වන විට microsoft සමාගම සිය office මෘදුකාංග සියල්ලටම ප්රධානoffice සංස්කරණයේ කාණ්ඩ අංකය ලබාදීමට තීරණය කර තිබු බැවින් මෙහි උදා= 97.Excel 97,powerpoint 97භා mail 97 ලෙස නම් වූ මෘදුකාංග කිහිපයක් තුලත් විය .
1999 january 27
microsoft windows 95 සදහා support කල අවසන්office සංස්කරණය වූ office 2000 නිකුත් වූ අතර එය serial key එකක් අවශ්ය නොවූ අවසාන office සංස්කරණය විය.
2001 may 31
office 2002 සංස්කරණය windows xp සමග නිකුත් වූ අතර windows 98,windows me හා windows NT 4.0 සදහා support කල අවසන් office සංස්කරණය මෙය විය.
2003 november 17
windows xp ආකාරයේ අයිකන පද්දතියක් සහිත 2003 නිකුත් වූ අතර එහි word,Excel හා powerpoint 2003 සංස්කරණය අඩංගු විය. windows 2000 සදහා support කල ප්රථම office සංස්කරණය මෙය විය.
2007 january 30
windows vista හි නිකුත් වූ සමගාමීව නිකුත් වූ office 2007 හි නව සංස්කරණයක අතුරු මුහුණතක් අඩංගු වූ අතර එය fluent user interface ලෙස හදුන් වනු ලැබීය.
2010 june 15
word,Excel, හා powerpoint හි online සංස්කරණය සමග 32bit හා 64bit යන සංස්කරණ දෙකම ඇතුලත් වූ ප්රථම office සංස්කරණය 2010 වූ අතර මේ වන විට ribbon view මෙනු පද්දතිය office වල අනිවාර්ය අංගයක් විය.
office 2012
2012 ජුනි 28 cloud based office හෙවත් දත්ත සියල්ල අන්තර්ජාලයේ ගබඩා කර ඇති office 365 හදුන්වා දෙන ලදී. මෙය online සංස්කරණයක් නිසා ඕනෑම තැනක සිට ඕනෑම පරිගණකයකින් තම office document edit කිරීමේ හැකියාව ලබා ගත හැකි විය.
2013 office
2015 සැත්තැම්බර් 22 නවතම හා නවීනoffice සංස්කරණය වන office 2016 නිකුත් වුයේ windows 10 මෙහෙයුම් පද්දතියට සමගාමීවය.මෙහි නව පහසුකම් ගණනාවක් අඩංගු වන අතර කෙලින්මcloud එකට saveකිරීම හා cloud එකෙහි ඇති file edit කිරීමේ හැකියාව මේ අතර විශේෂ office 2016 තුලටbing search ද සගෘහිත කර ඇතිword,exce,powerpoint හි දත්ත අහිමි වීම අවම කිරීමේ විශේෂ පහසුකම් රාශියක්ද සපයා දී ඇත.
අම්මෝ හොද ගණන් දැන්නම් කොන්ද රිදෙනවා වැඩේ ඉවරයි අමාරුවෙන් ලියපු පොස්ට් එක අදහසක් දක්වලා යන්න
© 2016 - ලිපියේ හිමිකම

No sinhala malli. Good. Thank you
ReplyDeleteඅක්කේ ගොඩ දවසකින් නේද සතුටින් ඉන්නවද? නො සිංහල කිවුවේ මට තේරුනේ නැ
Deleteගොඩක් වැදගත් ලිපි. පෝස්ට් අතර පොඩි දුරක් තියලා දානවනම් නේද හොද දවසින් දවස පෝස්ට් දානකොට ටිකක් බලන්න අමාරුයි.
ReplyDeleteහරි මම එහෙම කරන්නම් මට දෙයක් ලියන්න හිතුනොත් දවසට කොච්චර පොස්ට් ලියුවත් ලියන්නම හිතෙනවා.ඔයාගේ අදහසට මම ගරු කාරනවා.මම පරතරයක් තියලා ලියන්නම්.
ReplyDelete